IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


“ත්‍රීරෝද ගාස්තුව අඩු කරන්න බෑ“

(යොහාන් භාසුර)

පෙට්‍රල් මිල අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බවත් මාසකට වරක් ඉන්දන මිල සංශෝධනය කරද්දී ගාස්තු අඩු කළ නොහැකි බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.

ජනතාව ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ ලක්‍ෂ දෙකක්වත් තවමත් ගාස්තු මීටර සවිකර නොමැති බව කී ඒ මහතා රුපියලක් දෙකක් කිරීමෙන් ජනතාවට සහනයක් නොලැබෙන බවත් කීය.

ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළාට එහි වාසිය ත්‍රීරෝද රථ පාවිච්චි කරන ජනතාවට ලැබෙන ක්‍රමවේදයක් සකස්කර නැතැයි ධර්මසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

“ත්‍රීරෝද ගාස්තුව අඩු කරන්න බෑ“

Ruwan De Silva Monday, 01 July 2024 08:41 PM

බස්රථ වගේ ත්‍රිවීල් වලටත් කිලෝමීටරයට රුපියල් 2ක් වගේ පොඩි ගානක් නමට අඩු කරන්න තිබ්බේ සල්ලි ගන්නකොට මාරු නෑ කියලා පරණ ගානම ගන්න තිබ්බා. බස්වල රුපියල් 2 අඩු වුණාට ඔය මාරු දෙන්නේ නෑ මේ කපේට බොරු මැජික් කතා...!

:       0       0

Ranasinghe Ranasinghe Tuesday, 02 July 2024 10:06 AM

ත්‍රී රෝද රථ වල මීටරය අනිවාර්ය කළ යුතුමයි . ඔවුන් වංචාකාරී ලෙස මුදල් අයකරනවා .ගණේමුල්ල නගරයේ බොහොමයක් රථ වල මීටරය සවි කර නැත .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site