(ඉන්දිකා රාමනායක)
තණමල්විල රණවරා ව ප්‍රදේශයේ පදිංචි තරුණියකගෙ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී , ඇයට අතින් පයින් පහර දී තුවාල සිදු කොට , සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
පහරකෑමට ලක්ව ඇත්තේ සැකකරුගේ පෙම්වතිය බව කියන තරුණියක් බවද පොලිසිය පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ කිලිනොච්චිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.
ඉකුත් (1) දින මෙම සිද්ධිය සිදුව ඇති අතර කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඊයේ (2) සැකකාර කොස්තාපල් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කළ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණියකට පහර දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්