(යොහාන් භසුර)
පොලිස් නිලධාරීන් තරුණයෙක් සහ තරුණියක් හිරිහැර වන ලෙස සෝදිසි කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
එම සිදුවීම සම්බන්ධයෙන් වගවීම හා යුක්තිය සහතික කිරීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍ය ටිරාන් අලස් මහතා සිය ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබමින් වැඩි දුටත් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන්නෙ අහවල් මංත්‍රී වරයාගේ නැගෙනියගේ දෙන්නා ගැනද නැත්නම් වෙනත් එකක්ද
පාතාල නායකයෝ හිරේ ඉඳන් දුරකථන භාවිත කරමින් විවිද අපරාද මෙහෙයවනවා , භාන්දනාගාරය තුල දුරකථන ජාමර් සවි කරලා මේවා නතර කරගන්න පුළුවන් ඉතා පහසුවෙන් , මේක කරගන්න බැරි ආණ්ඩුව පොලිස් කාරයෝ දමල පාරේ යන සහ ගෙදර සිටින සිවිල් වැසියනට කරදර කරනවා මොකක්ද මේ විකාරේ ?
මේ උන්නැහේ ,අර ත්‍රස්තවාදීන්ට සල්ලි දුන්න එක ගනත පරීක්ෂණ පටන් ගන්න
මධුෂ්ට වෙඩි තියලා බයික් එකේ යද්දි වැටිලා, එතැනින් දුවලා ගිය ඝාතකයින් ගැනත් හොයන්න. නැත්නම් මිනිස්සුන්ට සැක හිතෙනවා පොලිසිය ගැන...