(සුමිත් පොතුපිටිය)
හොරකම් මැරකම් වංචා නොකරන ඕන කෙනෙක් එක්ක රට ගොඩනගන්න වැඩ කරන්න සූදානම් යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද පැවසීය .
අපි හොද වැඩපිලිවලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක පිළිගන්න කැමති හොද පිරිස් සමග එක්ව රට ගොඩගන්න අපි සූදානම් විශේෂයෙන් තරුණ අයත් එක්ක.
ඇය මේ අදහස් පලකලේ දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ පැවතී පිංකමකට සහභාගි වෙමිනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔයා පවුල් වාදයට කත් අදින්නේ නැහැනේ. අද අපේ රට හිඟමනට පත්වෙලා තියෙන්නේ මේ පවුල් වාදය නිසා නේද? බණ්ඩාරණායකල වුණත් රජපක්ෂලා වුණත් රට හූරාගෙන කාලා හිඟමනට පත්කෙරුව මිසක් වෙන සිද්ධ වුණු දෙයක් නැහැ.
අපි හොද වැඩපිලිවලක් ඉදිරිපත් කර තිබෙනවා. අපි කියන්නේ කවුද ?
වද නොදී ගෙදරට වෙලා ඉන්න නෝනෙ. ඔයා කරපු හැටිත් අපි දැක්ක. දැන් එනවා අපිට මැජික් පෙන්නන්න. පිස්සු නැත්නම් ශෝක්.
තරුණ යන්ටත් වඩා තරුණ කෙනෙක් තරුණයෝ එක්ක වැඩ කරන්න ආපූ එකම.සතුටක්.මේ පාර රට ගොඩගමු හා ද?
ඒ තරුණ අය රට ගොඩනගන එක කරගනියි නාකි ඔයා දැන්වත් එලොවට යමක් කරගන්න නැත්නම් බැරිවෙලාවත් අවීචි මහා නරකයට ගියොත් රාජපක්ෂලාගෙන් බේරෙන්න බැරිවෙයි.
දැන්වත් ගෙදරට වෙලා ඉන්න බැරිනම් ඉතිං... මම කියන්නේ නෑ වෙන දේ...
තරුණ කියන්නේ අවුරුදු 15-24කට්ටිය ඒගොල්ලෝ මොනවා කරන්නද ? තාමත් ජීවත්වෙන්නේ අම්ම තාත්තාගේ පිහිටෙන්. ජෙප්පන්ට තරුණයෝ හොඳයි තාප්පවල පාප්ප ගාන්න. පොස්රට් අලවන්න, ලේ සැලෙන විප්ලව වලට, අරගල වලට, මිනීමරන්න, මංකොල්ල කන්න
You are too old and late for that.
2008 අවුරුද්දේ 13-14 ළමයි අද (අද තරුණයෝ) වික්ටර් අයිවන්ගෙ "චෞර රැජිණ" සහ වෝටර්ස් එජ් නඩු තීන්දුව බලන්න. මේ නෝනගෙ විස්තර තියෙනවා.
පිස්සු කෙලින්නේ නැතිව ඉන්න නෝනේ....දැන් කුරියා ගහන්න ඔන්න මෙන්න. ඔයා හොර මැර වංචා මිනීමැරුම් කලේ නැතිද....? නාකි නිසා සමහරවිට අමතකවෙලාද...? ඕනානම් ලිස්ට් එකක් දෙන්නම්. එකක් කියන්නද....ඔයයි ඔයාගේ අන්කලුයි කළු සල්ලි හංගපු සේප්පුවල කතාව මතකද? අන්කල්ගේ සේප්පුව රනිල් පොලිසියට අල්ලලා දුන්නා. ඔයාගේ සේපුව ගැන රනිල් පොලිසියට කිවේ නැහැ. හේතුව බටලන්දේ වාර්තාව. බටලන්දට හරියන්න රනිල් චන්ද්‍රිකාගේ සේප්පුවේ කතාව යටගැසුවා. එහෙම නේද වුනේ ?
කියන්න බලන්න මොකක්ද ප්ලෑන් එක?
ඔයිට වැඩිය හොඳයි "රටට විමුක්තිය උදාකරන්න ලෑස්තියි" වගේ දෙයක් කිව්වනම්.... අවුරුදු 11 ක් රට ගොඩදාලා උපරිම සේවයක් රටට කලානේ... දැන් ඔයා විමුක්තිත් එක්ක ඔයාගේ විමුක්තිය හොයාගන්නකෝ...
මම දන්නෙ නැති නිසා අහන්නේ... අර රාවය පුවත්පතේ වික්ටර් අයිවන් චෞර රැජින පොත ලිව්වේ වෙන රටක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කෙනෙක් ගැනද?
අමිල මෙහෙවරක් කළ ඔබතුමිය විශ්‍රාම සුවයෙන් සිටීනු දැකීමයි ජනතාවගේ කැමැත්ත.
කියන්න දේවල් නම් කටට එනවා. නොකියා ඉන්න තරමට හොඳයි.
දැන් ඔබතුමියලා මේ දෙසපලනයෙන් ඉවත්වෙන්න. දැන් හොඳටම ඇති. තව මදිද මේ රටට කරලා තියෙන හරිය කට්ටිය මාරුවෙන් මරුවට. දැන් රටට නියම වෙනසක් ඕනේ වෙලාව. මේ ඉන්න 225 න් තොර පිරිසක් තමයි මිනිසුන්ගේ බලාපොරොත්තුව.
1994 සිට 2004 වෙන කම් බලය අරන් මොකද කලේ. රට අගාධයට පාර කැපුවේ මේ කාලයේ. පට්ට හොරෙක් අගවිනිසුරු කරලා අධිකරණය කෑවා. ඌ තමයි හිරේට යන්න හිටපු එකාට ජනපති කරා කියලා ඌගේ කටින්ම කීවේ. පව් නොදී ජනාධිපති පින් පඩිය අරන් ඉන්නවද?
You are one of the biggest thieves. Only thieves come around you
no thank you!
තරැණියක් නේද මේ..! හොදයි හොදයි....
මෙයාට රට ගොනගන්න ජනවරමක් කලින් දිලා තිබුණා. එදා බැරි වුණ වැඩ දැන් කරන්න පුළුවන්ද?
එහෙට මෙහෙට පැන පැන හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරු ටික අරන්ද ඔය ගමන යන්න හදන්නේ.
ඔයාට දැන්ද තරුණියෝ මතක් වුණේ? දූෂිත වයඹ පළාත් සභා ඡන්දෙදී තරුණියක් මහපාරෙ ගගහා අරන්ගියා අමතක ඇති...
ශේප් එකේ ඉන්න විදිහට හිටියා නම් හොඳයි නේද?
අපොයි එපා... !