
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තාක්‍ෂණික කමිටුවේ සාමාජිකයෙක් ලෙස හිටපු ටෙස්ට් ක්‍රීකයෙක් වන තරංග පරණවිතාන මහතා පත්කර තිබේ.
එම තාක්‍ෂණික කමිටුවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පරිපාලන නිලධාරියෙක් වන බන්දුල දිසානායක මහතා කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයන් ලෙස ෂේන් ප්‍රනාන්දු, සහ විරෝන් විජේවර්ධන යන මහත්වරු කටයුතු කරති.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරංග එල්.පී.එල්. තාක්‍ෂණික කමිටුවට පත්කරයි