සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයන් සුරිය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට යෙදී ඇත.

පිරිසිදු බව, කෘතවේදීත්වය,සෞභාග්‍ය,සතුට සහ සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදීමත් කාලයක සිට දෙමළ හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරන උත්සවයකි.

ඡායාරූප  -  චතුර එස් .කොඩිකාර (කොළඹ මෝදර ශ්‍රී වෙන්කටෙශ්වර් මහා විශ්නු දේවාලය)

ඡායාරූප - ජවුෆර් ඛාන් (මඩකලපුව)

ඡායාරූප - රොමේෂ් මධුෂංක (වවුනියාව)

ඡායාරූප - සිතුම් චතුරංග (යාපනය)

ඡායාරූප - ප්‍රදීප් කුමාර (උතුර)

ඡායාරූප - පාලිත ආරියවංශ(බදුල්ල)

ඡායාරූප - ප්‍රසාද් රුක්මාල් (ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය)

ප්‍රසන්න පද්මසිරි

පාලිත ආරියවංශ

ඡායාරූප - ගාමිණී  බණ්ඩාර ඉලංගන්තිලක (හැටන්)

ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි(වතුකරයේ ජනයා)

ඡායාරූප - එච්.චන්දන (පුත්තලම)

ඡායාරූප - මහේෂ් කීර්තිරත්න (මාතලේ)