
(එම්.සුසිල් පියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා)
බද්දෙගම ,මිරිස්වත්ත,මද්දෙවිල ප්‍රදේශයේ ඊයේ(27) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුමුවට පත්වී ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බද්දෙගම මද්දිවිල පදිංචි අයියමලෝ දෙදෙනෙකු වන උපුල් කුමාර (32) සහ අජිත් කුමාර (28)යන නමැත්තන්ය.
පවුල් ආරවුලක් මේ ඝාතනයට හේතුව වන්නට ඇති බවද පොලීසිය කියයි.
මේ අයියා,මලෝ දෙදෙනා ඝාතනය කොට ඇත්තේ තියුණු ආයුධවලින් කපා කොටා බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුපිටි දේපල බෙදා ගන්ඩ බැරුව වත්ද?
සොයුරනි ඔබලා දෙපලට නිවන්සුව ලැබේවා. මෙවන් අකල් මරණයකට මින් මතු නිවන් දක්නා ජාති දක්වාම නොම වේවා...!
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැද්ද?
දකුණේ බොලවූ දකුණේ... දකුණ එහෙම තමයි. කපනවා, කොටනවා, මරනවා. පාතාලේ සහ දේශපාලුවන්... දකුණේ බොලවූ දකුණේ...