
කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පල්පාත,මොලගොඩ ප්‍රදේශයේ 37 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු පලා ගොස් ඇති අතර ඔහු සෙවීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd