
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බඩෝවිට ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුට තියුණු ආයුදයකින් පහරදී පළා ගිය සමන් කුමාර නොහොත් දැනට බන්ධනාගාරගතව සිටින වෙලේසුදා නමැත්තාගේ සහෝදරයා බොරැල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩයමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් වෙලේ සුදා නමැත්තාගේ සහෝදරයාගේ බිරිය ද ගල්කිස්ස පොලිසි විසින් අත්අඩංගුවට ලැබුවාය.
බස්නාහිර පළාත් දකුණු නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අනේ ගොසිප් එකේ දැන් මේ හෑලි ලියන්නේ? ලියන දෙයක් කෙටියෙන් පැහැදිලිව නිරවුල්ව ලියන්නකෝ...!