(පුෂ්පකුමාර ජයරත්න)
වැල්ලව නගරයේ මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් පිරිසක් සමඟ ඇතිවූ ආරාවුලකින් පසුව පහර කෑමට ලක්වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමග පොලිස් නිලධාරියකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
වැල්ලව නගරයේ පිහිටි විහාරස්ථාන භූමියකදී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබේ.
වැල්ලව නගරයේ පවත්වාගෙන යන බියර් අලෙවි සැලට අමතරව තවත් මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා විරෝධතාවයක් නොමැති බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අනුමැතිය ලබාදී ඇති බවට සැක කරමින් ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායකයන් ඇතුළු පිරිසක් විරෝධය පළ කිරීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන තිබෙන බව කියයි.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැබෑරුම් සිද්ධියක හිමිවරු දෙනමකට ගහලා
Bamunuarachchi Monday, 04 December 2023 06:36 AM
සිද්ධිය ඇත්ත නම් තැබෑරුම් කාරයින්ට කත් අදිනවාට, චීවරධාරියාට ගැසුවාට කමක් නැහැ. මේ වගේ තක්කඩි සමාජෙන් හැදෙන්න ඕනේ...!
Kasun Monday, 04 December 2023 12:01 PM
සමාජය නිවැරිදිව පරිවර්ථනය වෙමින් පවතී.