





(ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ල අද (20) විවෘත කළ බව පුත්තලම දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව, වාන් දොරටු 20ක් විවර කර තිබේ. තබ්බෝව ජලාශයේ වාන් දොරටු වලින් 16 ක් අඩි 3 බැගින් ද දොරටු 4 ක් අඩිය බැගින් විවෘත කර තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20ම විවෘත කරයි