
සේවක හිඟය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ අද දහවල් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
කොටුව මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට පැවැති මෙම විරෝධය හේතුවෙන් ඩී.ආර්.විජයවර්ධන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පැවැතිණි.
විරෝධතාකරුවන් පා ගමනින් ජනාධිපති ලේකම්කාර්යාලය දෙසට ගමන් කිරීමට ගත් උත්සහාය පොලිසිය විසින් වළක්වනු ලැබීය.
(ඡායාරුප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd