
(නිමල කොඩිතුවක්කු)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ අද (17) පස්වරු 4.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහ.
සේවක හිඟය, අතිකාල දීමනා ඇතුලු වැටුප් ගැටලු මුල් කරගනිමින් ඊයේ පස්වරුවේ සිට සියලුම සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
අතිකාල ගැටලුව, සේවක හිඟය ඇතුලු කරුණු 19 ක් මුල් කරගනිමින් තැපැල් සේවකයෝ ඊයේ(16) උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරතව සිටිති.
ගැටලු වලට විසදුම් නොලැබිම හේතුවෙන් සියලුම සේවාවලාන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක් දක්වා වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තැපෑල වර්ජනයක
Rata Perata Monday, 18 August 2025 12:49 AM
ඔක්කොම අයින් කරලා අලුතින් බඳවා ගන්න. අර JR කළා වගේ කරන්න...
de silva Monday, 18 August 2025 06:46 AM
ඔය වර්ජන සංස්කෘතිය ජවීපෙ, විසින් පෝෂණය කරන ලද දෙයක් නමුත් දැන් කළයුත්තේ රටට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ සේවකයෝ ප්‍රතිව්‍යුහ කරගන්න එක, අර JR කළා වගේ වැඩට නොඑන සේවකයෝ සේවයෙන් නෙරපා දමා, වෙනත් රජයේ ආයතනවල අතිරික්තයක් ලෙස සිටින සේවකයෝ තැපැල් සේවයට අනුයුක්ත කරන්න... වර්ජකයින්ට දඬුවම් දුන්නොත් තැපැල් සේවය යහමගට අරන් ප්‍රතිසංස්කරණය කර ලාභ ලබන තත්වයකට ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම... ඔය බහුබූත වර්ජන වලට රටේ ජනතා සහයෝගයක් නොමැත...