IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තේ මිල පහත වැටී කර්මාන්ත ශාලා කඩා වැටේ

(අජන්ත කුමාර අගලකඩ)

තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පවසයි.

රුපියලේ අගය ඉහළ යාමත් ,තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමත් ඊට බලපා ඇතැයි ඔහු කීවේය.

සාමාන්‍ය තේ කිලෝවක්  මිල රුපියල් 1,500ක් පමණ වුවද එය මේ වන විට රුපියල් 1000 පමණ දක්වා අඩු වී ඇතැයි ද හෙතෙම කීවේය.

තේ කර්මාන්තය පවත්වාගෙන යාමට එය බරපතළ ගැටලුවක් වී ඇතැයි කියති.

රුපියල් 250 ,260, 270 ආදි වශයෙන් පැවැති අමු තේ දළු කිලෝවක මිල   මේ වන විට රුපියල් 165ක් පමණ දක්වා අඩුවී ඇත.

 

 



අදහස් (3)

තේ මිල පහත වැටී කර්මාන්ත ශාලා කඩා වැටේ

ගුණරත්න Sunday, 02 July 2023 06:07 AM

ඇත්තටම එහෙම වුණාම කර්මාන්ත ශාලා පමණක් නොවෙයි, තේ වගා කරන කුඩා තේ ඉඩම් හිමියෝත් ඉතාමත් අසරණ වෙනවා. ඔවුන්ටත් අස්වැසුම දෙනවා නම් හොඳයි. මොකද සමහරක් ව්‍යාපාර කරන ඉහළම ආදායම් ලබන පොහොට්ටු සාමාජිකයින් සඳහාත් අස්වැසුම දීමට සූදානම් කරලා තියෙනවා....

:       0       3

තේ මණ්ඩලේ හරකා Sunday, 02 July 2023 06:13 AM

100%ක් ඇත්ත... පවතින ඉහළ වියදම නිසා කර්මාන්ත ශාලා වැසෙන තත්වයකට පත්වී ඇත.. කුඩා වතු හිමියන් තේ දළු නොකඩයි. තේ මණ්ඩලේ අය වැඩක් නැත. මේ වැදගත් ලිපිය පලකිරීම පිළිබඳව ලංකාදීප පුවත්පතට ස්තුතියි..!.

:       0       3

හර්මානිස් Sunday, 02 July 2023 08:48 AM

විදේශ විනිමය ඉපැයීම් නැතුවට මොකද විවිධාකාරයෙන් සූරාගෙන ඇති හැකි අයට (ජනතා ඇස්වැසීම) අස්වැසුම දුන්නාම ඕවා ඔක්කෝම හරියාවි... ආයුබෝවන්, ඉතින් නාඩා දොයියන්න බබෝ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site