(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (29) පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුවය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අනිද්දා(1) පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්...! මේ පටලැවිල්ල වහාම ඉක්මණින් විසඳිය යුතුයි.