(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සහභාගි නොවීම විශේෂත්වයකි.
රුපියල් කෝටි අටක් වටිනා රත්රන් තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී.ජේ සෙනෙවිරත්න, දුමින්ද දිසානායක, ඒ.එල්.එම් අතාවුල්ලා යන මන්ත්‍රීවරුද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
මෙම ණය යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ වැඩි ඡන්දයෙන් සම්මතව්ය
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ණය යෝජනා ඡන්ද විමසීමට මහින්ද-මෛත්‍රී නෑ
Prabha Sunday, 02 July 2023 05:35 PM
ඕකුන් ඔක්කොම දෙපත් නයි...
Nimal Sunday, 02 July 2023 06:23 PM
අලි සබ්‍රිටත් පුළුවන්ද ඡන්දෙ දෙන්න...? මාර වැඩක්නේ මේක...?