
(සුජිත් හේවාජුලිගේ)
දැඩි අවදානම සම්බන්ධයෙන් දින ගණනාවක සිට දැනුවත් කළද ඩෙංගු මර්දනය සඳහා ජනතා උනන්දුව ප්‍රමාණවත් නොවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 52,068 ක් වාර්තාවී ඇති බව එහි වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේය
ජූනි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 18,227 දෙනෙකු වාර්තාවී ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd