
(මුදිතා දයානන්ද)
ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ ගිය 13 දෙනා එක්ව පිහිටුවන ලද නිදහස් ජාතික සභාවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
අතුරු අයවැය විවාදයේදි අදහස් දැක්වීමට තම කණ්ඩායමට කිසිදු ඉඩක් ලබා නොදීමට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා එම ක්‍රියාමාර්ගය ගත් බව ද ජී.එල්.පීරිස් මහතා කිය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහ පාට එකම වර්ගයේ ටී ශර්ට් ලැබුණේ කුමණ එන් ජී ඕ එකකින්ද? කොළ පාට කේක් කන්න හොදයි, ඡන්දේ දෙන්න නරකයි. ඊළගට ගෙදර නවතින්න ලැස්ති වෙන්න.
Fading political figures in a single frame.
සජබේ විදියට තමයි මෙයාලාත් වැඩ...!
ඩලස්ගේ මුහුණේ හිනාවක් තියෙන්නේ එයා එක්ක අඩු ගානේ 11 දෙනෙක් හරි ඉන්න නිසා වෙන්න ඇති. අනිත් අයගේ මුහුණු පිරිලා තියෙනේ නම් අපේක්ෂා භංගත්වයෙන්.