(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (13) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම්  මිල රුපියල් 294.91ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 309.22 ක් සටහන් විය.