(විමුක්ති එස් රුද්‍රිගු)
පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සහ ගැනුම් මිල අද (24) තවත් පහළ ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.98 ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 311.23 ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝම, අර මායා බෝංචි වැල දිගේ ජැක් උඩට ගියා වගේ, රුපියල දිගේ තවතව උඩටම යමු. සියලු වැඩ නවත්තලා හැම කෙනෙක්ම එන්න මේක බලන්න..
කිසිම නිෂ්පාදනයක් අලුතින් කරන්නේ නැතිව, කිසිම සේවාවක් අලුතින් සපයන්නේ නැතිව, තවත් ණය අරගෙන, තියෙන ණය ගෙවන්නේ නැතිව... ඩොලර් එක පහළ යනවා. මරු ආර්ථිකේ..
ඩොලර්ස්...!