IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඩොලර් කැටේ පුරවන්න සුද්දො ලක්ෂ පනහක් ඕනෑ

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් ලක්ෂ 50ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරය කටයුතු කළ යුතු යැයි ජනාධිපතිවරයා කීය.

 ඉදිරි වසර කිහිපය ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 75 දක්වා වැඩි කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සැලසුම් සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ  පැවැති ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කළ සේවය වෙනුවෙන් ශ්‍රීලාල් මිත්තපාල සහ හිරාන් කුරේ යන මහත්වරුන් වෙත යාවජීව සම්මාන දෙකක් පිරිනැමීම



අදහස් (6)

ඩොලර් කැටේ පුරවන්න සුද්දො ලක්ෂ පනහක් ඕනෑ

Lakmal Tuesday, 28 November 2023 04:25 PM

හිපියෝ වගේ සෙට් එකකට ප්‍රමෝට් කරලා .උඹලා සෙට් එකම ගෝල ෆේස් පෝලිමට ඉඳන් එක සුද්දෙක් ගෙන් ඩොලර් එකක් අරන් නැමියල්ලා .වෙන මේකට කරන්න දෙයක් නෑ .අපි ඉදිරි මැතිවරණය එනතුරු බලා සිටින්නේ ඔබට අමතක නොවන ප්‍රතිකාර ලබා දීමටයි "lollo" සෙට් එක

:       0       2

Aravinda Monarawila Tuesday, 28 November 2023 04:47 PM

කටින් බතල හිටුවන් අප්පුහාමිගේ තව්ටැහැ එක නරිවාඩමක් විතරයි

:       0       1

ajith Tuesday, 28 November 2023 04:50 PM

ඕක ඕනේ කෙනෙක් දන්නා දෙයක්නේ. ඕකට රැස්වීමක් තියන්ට ඕනෙද?

:       0       2

Asela Tuesday, 28 November 2023 04:56 PM

ඇයි දැන් මේ සංචාරකයෝ මත්තේම එල්ලිලා ඉන්නේ? කලින් ලංකාවට ඩොලර් ගෙනාවේ සංචාරක කර්මාන්තය නෙමෙයි නේද? අපේ තේ, ගාර්මන්ට් සහ අනිත් විදේශ විනිමය හොයපු කර්මාන්තවලට මොකද වෙලා තියෙන්නේ?

:       0       2

Perera Tuesday, 28 November 2023 06:00 PM

අර අපතයෝ දෙන්නා දකිද්දීත් අප්පිරියයි

:       0       2

Lalla Tuesday, 28 November 2023 07:26 PM

පළමුව පොදු පහසුකම් දියුණු කරන්න. රටේ කොහේවත් පොදු වැසිකිළි නැතිව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කොහොමද කරන්නේ...? දේශීය සංචාරකයෙකුටවත් යන්න තැනක් නෑ. අනික ආහාර සැපයුම. සාමාන්‍ය ආපනශාලාවල විවිධ කෑම නෑ. අපිරිසිදුයි. සේවකයනුත් ජරාව පෙරාගෙන...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site