IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඩ්‍රෝන යොදා පෝර ඉසින සාත්තරේ උගත් සෙනඟ

(අංජුල මහික වීරරත්න)

ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන පොහොර යෙදීම කෘමිනාශක, වල්නාශක යෙදීම සහ බීජ වැපිරීම සම්බන්ධයෙන් විශේෂිත පුහුණුවක් ලැබූ ඩ්‍රෝන නියමුවෝ 16 දෙනෙක් විසිර ගියහ.

අධ්‍යාපන අමාත්‍යංශයේ කෘෂිකාර්මික නිපුණතා සභාව යටතේ ඔවුහු පුහුණුව ලැබූහ.

සබරගමුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී විසිරයාමේ උත්සවය පැවැත්විණි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ඩ්‍රෝන භාවිතය, ඩ්‍රෝන මෙහෙයුම් සහ නඩත්තුව, ගුවන් දත්ත රැස්කිරීම, දුරස්ථ සංවේදනය, භූමි සංගණනය සහ දත්ත විශ්ලේෂණය පිළිබඳව මොවුන් පුහුණුව ලැබූ බව කෘෂිකාර්මික නිපුණතා සභාව පවසයි.

ප්‍රධාන උපදේශක ලුතිනල් කර්නල්( විශ්‍රාමික) රසික කහඳගමගේ මහතා මෙම පාඨමාලාව මෙහෙයවයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (2)

ඩ්‍රෝන යොදා පෝර ඉසින සාත්තරේ උගත් සෙනඟ

Prabash Tuesday, 12 September 2023 11:35 AM

පොහොර මිල අඩු කරන්න .අපට අතින් පොහොර ටික දමාගන්න පුළුවන්

:       3       4

Chamal Tuesday, 12 September 2023 02:13 PM

නියමයි... රසික ඇතුළු සියලු දෙනාටම ජය?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site