IMG-LOGO

ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව කල් යයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශය පත් කිරීම ජූලි මස 25 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

මෙම රිට් පෙත්සම සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණින.

රිට් පෙත්සමේ තීන්දුව අද(06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (7)

ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව කල් යයි

පැරකුම් Tuesday, 06 June 2023 12:53 PM

අපේ අධිකරණය මෙලෙසින් කල්මැරීම කිසිසේත්ම පිලිගැනීමට නොහැකි තත්වයකි.

:       0       0

Nimesh Tuesday, 06 June 2023 01:15 PM

පුදුම බයක් නේ තියෙන්නේ මේ ගැණු කෙනාට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන්න , පින්පතිගේ බලපෑම්

:       0       0

Kazi Shajahan Tuesday, 06 June 2023 02:54 PM

අද නෙවෙයි හෙට .ශ්‍රී ලංකා සටන් පාඨය.තාමත් අපේ රට එක තැනමයි

:       0       24

රන්ජිත් Tuesday, 06 June 2023 03:44 PM

ඇයි බං මුං මේ ගෑණිට මෙච්චර බය???

:       0       2

wahala Tuesday, 06 June 2023 03:51 PM

රන්ජාව විතරක් හිරේ දාමු. දැන් පේනවා නේද රන්ජන් කියපු ඒවා 100% හරි කියල. මෙහෙමත් රටක්

:       0       2

fairoos Tuesday, 06 June 2023 06:52 PM

තීන්දුව වෙනස් වෙයිද?

:       0       0

ලුම්බිණි Wednesday, 07 June 2023 11:05 AM

මේක කවදාවත් නොඑන තීන්දුවක්. ලැජ්ජයි හලෝ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 333 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site