(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදීමේ සිද්ධියෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා අද(21) උදේ ඉන් පිටව ගියාය.
රෝහල්ගතවී පැය 3 කින් පසු ඇය පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තමාගේ ගෙල මිරිකා පහරදුන් බව පවසමි ඇය ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක කාන්තාවක්...
මම නම් හිතුවේ මොකෙක් හරි මැරිලා ඇති කියලා ,මුන්ට පිස්සු ,ඩයනා කියන්නේ නම් තනිකර මානසික ලෙඩෙක්
මේ ගෑනි, ගෑනු සංහතියටම ලජ්ජාවක්. කටෙන් කුණුහරුප එන්නේ වතුර වගේ. මේ ගෑණි ලංකාවේ පුරවැසියෙක් නොවී පාර්ලිමේන්තුවේ ඉන්නේ, රටේ මහ එකාගේ අනුග්‍රහය ඇතිව. ඒ සජියා ට කෙලවන්න ඕනෑ නිසා.
විදේශ කාන්තාවක්...
බිම් මට්ටමේ ඇත්ත ඇති සැටියෙන් විවෘතව කතාකරන කාන්තා නියෝජනයක්. මේ රටේ මත් දව්‍ය ජාවාරම්. ගනිකා වෘත්තීන්, නොහොබිනා වැඩ අන්ත දූෂනයටම කරන තත්ත්වයට එලිපිටම පත්වෙලා තියෙන්නේ. ඔය උත්තරිතරයි කියන ස්ථානයේම සිටින නිළධාරින් හා මහජන නියේාජිතයින් කරන වැඩ ගැන හොඳට ජනතාව දන්නවා. ඒ ගැන කටඅරින මේ කාන්තාව එක්ක ඇරියස් එකක් තියන බව හොඳටම වැටහෙනව.
බෙල්ලට අවුලක් නැතුව ඇති අවුල තියෙන්නේ මෙයාගේ හිතෙයි,හැකර කටෙයි.
එයා කොහොමත් ගෙදර අරින්නම අවශ්‍ය කෙනෙක්...!
කාන්තාව නම් අහිංසකයි තමයි, ඒත් පහුගිය කාලේ කතාකරනවා දැක්කාම ඔය විදිහට කන බව අපට හිතුණා.
ඔව් ඔව් මගේ අය රටේවත් තියාගන්නේ නැතිව ගෙදරම තමයි යන්න ඕනේ...
අපායට නැතිව ගෙදර යැව්වේ ඇයි?
චී නෝනා අර මිනිහා ඔබේ මුහුණ ඇල්ලුවේ වන් අතින්. මුහුණ ඩ්‍රයි ක්ලීන් කර ගන්න.
මෙතන කමෙන්ට්ස් දාන මිනිස්සු හිතන්නේ ගැහැණු වෙලා ඉපදුණාම ඒ අය පිරිමින්ට යටත් වෙලා ඔවුන්ට බයේ ජීවත් වෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝ හිතන විදිහට හමුදාවට බැඳෙන ගැහැණු සොල්දාදුවන් පිරිමි එවුන් මරන්න අයිතියක් නැහැ. ගැහැණු පිරිමි භේදයෙන් තොරව තමන්ට වුණු අසාදාරණයකට විරුද්ධව කථා කරන්න ඊට පසු බැනගන්න. ඊට පසුව තවත් අවශ්‍ය නම් ගහගන්න අයිතිය තිබෙනවා. පාර්ලිමේන්තුවේ වාද වෙලා ගහගන්න ඕනේ නම් එළියට එන්න කියපු අවස්ථා බොහෝමයක් තිබුණා...