
(රෝෂන් තුෂාර)
කොළඹ ප්‍රධාන මසේත්‍රාත්ත අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය.
සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාරවීමට පැමිණි බව ඇගේ නීතීඥයෝ පැවැසූහ.
තම සේවා දායකයා කිසිවිටෙකත් වහන් වී නැතැයි ද රහස් පොලිසිය මගින් ඇය සොයන බවට මාධ්‍යමගින් දුටු නිසා අධිකරණයට පැමිණි බව ද නීතීඥවරුන් කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා මහහාමියක් ?
අම්මෝ ,ඇත්තම කියන ගෑනි
නීතිය රජකරන රටක අනීතික ලෙස හැසිරුනොත් කවදා හෝ දඬුවම් ලැබෙනවා .බලයට මුවාවෙලා සිටීම තාවකාලිකයි
වහාම රිමාන්ඩ් නොකරන්න හේතුවක් තියෙනවද? මම ඔය වරද කලා නම් එහෙම වෙයි.
අම්මේ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. මං බයේ හිටියේ මෙතුමියට මක් උනාද කියලා. මේ හිටපු ඇමතිවරියක් මේ රටේ. නීතිවිරෝධී වැඩ කරලා පොලිසියෙන් හොයනකොට හැංගිලා දැන් උසාවියට භාර වෙලා.අනේ අපිට වෙච්ච දෙයක්.
වීසා නැතුව හොරෙන් උන්නාම ඇප දීලා හෝටලයකට යවනවද?
හැංගිලා නීති උපදෙස් අරන් බය නැතුව බාරවෙනවා. මේක තමයි ගොඩයන ක්‍රමය. කෙලින්ම කුදලන් ආවා නම් ඒ වෙලාවේම රිමාන්ඩ් කරන බව දන්නවා.
"මාතර කැකුණදුර බොදු ගොවි දුවට වරදට සමාවදෙන නඩුකාරයෙක් සොයයි"