
නිවසේ බලු සුරතලකු සිටින්නේ නම්, ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම සියයට 40 කින් පහළ යන බව ජපන් විද්‍යාඥයෝ පවසති.
ඩිමෙන්ෂියා හෙවත් මතකය අමතක වීමේ රෝගී තත්ත්වය ඇති වන්නේ මොළයේ සෛල සහ ස්නායු දුර්වල වීමෙනි. මෙය අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් අතරේ බහුලව දැකිය හැකි තත්ත්වයකි.
බලු සුරතලකු සිටින්නේ නම්, ඔවුන් සමඟ එළිමහනේ ගත කිරීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත්, වැඩිහිටියන් ඩිමෙන්ෂියාවට ගොදුරු වීම අවම වන බවත් ජපන් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd