(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ලොතරැයි ආයතන දෙක වන ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයියක මිල සියයට 100 කින් හෙවත් දෙගුණයක් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 20 කට අළෙවි කරන ලොතරැයියක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති අතර එම මිල වැඩිවීම ලබන ජූලි මස 6 වැනිදා ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත කිසිදිනක නොගනිමි. 40 ගානේ දිනපතා ඉතුරු කරන්න පටන් ගන්නවා...
දිනුම් ඇදෙන්නේ නැති ලොතරැයියක් ඔය ගානකට ජනතාව ගනියිද? කාගේ හරි හොඳ සුපිරි මොළ ගෙඩියක්...
ඕවා ගන්නේ නැතිව හිටියාම ඉවරනේ... මිල දෙගුණ වුණාට තෑගි මුදල් දෙගුණ වෙලා නැහැනේ...?
ලොතරැයි ආයතන දෙකක් මොකටද? එකක් තිබුණාම මදිද?
දිනුම් නැති ටිකට් ගන්න එපා...
රජය විසින් පවත්වාගෙන යන මහා ජාතික වංචාව, සූදුව.... රට වැසියන් මෙම ජාතික සූදුවට ඇබ්බැහි නොවි, එය අත් හැරිය යුතුයි...