
(ගයාන් සූරිය ආරච්චි)
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකි.
මෙම සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නායක පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඩෑන්ඩ් ප්‍රියසාද් නැමැත්තාගේ සොහොයුරා ඝාතනයට ද සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඳ ඉම්රාන් බලාගනී. බොරු රෙකෝඩින් දාපුවම ආණ්ඩුවත් අවුල්.
ඔහුට සහයෝගය දෙන්න.
පවුලෙ ප්‍රශ්න ජාතික ප්‍රශ්න කරන සහ ඒව ජාතික වැදගත් කමක් තියෙන අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රවෘත්ති සාකච්ඡා වලට අරගෙන එන සැමට උඩින් ඉන්න අය මේ ගැන මොකද කියන්නෙ?