
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඔත්තු ලබා දුන්නැයි සැකපිට එම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සිය ඥාතියකුගේ නිවසටට පැමිණ කොරිඩෝව තුළ තවත් දෙදෙනකු සමඟ සාදයක් පවත්වමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තිබූ වෙඩික්කරුවන් විසින් පිස්තෝල අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිමල්, ශ්‍යාමන් , ප්‍රභාකරන්ට කියන්නෙත් මහතා කියලද ?
මොකක්ද මේ සමාජ ක්‍රියාකාරිකය කියන්නෙ? මේ සමාජ පිළිල, මෙයාගෙ කතා සහ වැඩ පොඩ්ඩක් බලන්න අන්තර් ජාලයෙ, , අඩි ගහනකොට වෙඩි තියන්නෙ, කතාව රට ජාතිය රැකගන්න. මෙයා පෙනීසිටි අය මෙයා වෙනුවෙන් දැනුත් ඉන්නවද කියල බලන්න.
මොනා උනත් ඒ මහත්වරු තුන් දෙනා පිස්සු බල්ලෝ මරන්න දක්ෂයින් වගේ..අනේ! පුළුවන් නම්, සමාජයට පිළලයක් වුන ඉතිරි වෙලා ඉන්න දඩාවතේ යන කටුකන නිතරම උඩු බුරන හොරිකඩ බල්ලන් ටික වඳ කරලා දෙන්න...ඒක විශාල සමාජ මෙහෙවරක්.. ස්තුතිය ඔබලාට!!
මෙම පරීක්ෂණ පිටුපස තියෙන්නේ ... නාට්‍ය හා රංග කලාව.. අපි නොදන්න මොනරතැන්න.
අන්තිමට තමන් විසින් තමන්ටම තියාගන්න තැනටම එයි...!