
නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 112 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගුණසමරු උත්සවයක් බොරැල්ල ඩඩ්ලි සේනානායක පිළිරුව අභියස පැවැත්විණි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන හිටපු අමාත්‍යවරුන් වන රුක්මන් සේනානායක, වසන්ත සේනානායක, පී.දයාරත්න සහ කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු උපහාර දැක් වූහ.
(ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ පිනට පහළ වුණු උදාර නායකයෝ... ඒකට අද ජනතාවගේ පවට පහළවෙන අය...
කිසිවෙකුට ඔහු වෙත "ආයුධ" විසි කළ නොහැක ඩීඑස් සමඟින්
ඩඩ්ලි මහත්තයා ඔයාලා පුද්ගලික ධනය පරිත්‍යාග කරලා දේශපාලනය කලාට පොටෝ එකේ ඉන්න අනිත් අය එහෙම නෑ. බලන්න අඩුම තරමේ එයාලා ආපු සැප වාහනේ පොටෝ එකක් වත් අහු නොවෙන්න ලස්සනට චායාරූපකරණය කරලා තියන අපූරුව . එයාලා ආත්මාර්තකාමීත්වය උච්චතම තැන ජීවත් වෙන්නේ.
ළහිරු හර් ශන , හේඩ් ලයින් එක ගැන කනගාටු වෙමි. ගරු කල යුත්තට ගර කිරීමට පුරුදු වෙමු. DS. සේනානායක, ඩඩ්ලි සේනානායක උතුමන්ල.