
ඩෙංගු රෝගය වැළඳුණු දරුවන් 18 දෙනකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බව අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා පවසයි.
දැනට රෝගය වැළඳී සිටින එම දරුවන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම සිසු දරුවන් විභාගයට යොමු කළ බවට අධ්‍යක්ෂවරයා කියා සිටියේය.
විභාගය පැවැත්වෙන අතරතුර ද අවශ්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය පරික්ෂණ සිදු කරන බව ද ඔහු කියා සිටියේය.
අයි.ඩී.එච් රෝහලේ දැනට ඩෙංගු වැළඳුණු රෝගීහු 96 දෙනෙක් ප්‍රතිකාර ලබති.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගු වැළඳුණු දරුවෝ 18ක් සාපෙළට ලියති
Jayasekara Monday, 29 May 2023 04:43 PM
මගේ උපන් ගමේ, රෝහල ගෙවල් ගාවම... ඇත්තටම පුදුම කරුණාවන්ත සේවකයින් පිරිසක් ඉන්න හොඳම රෝහලක්. අපි පොඩි කාලේ පාලු සොහොන් පිට්ටනියක් වගේ... යන්නත් බයයි. ආඩම්බරයි අපේ රෝහල ගැන.