(රංජන් කස්තුරි)
රටපුරා නැවතත් ඩෙංගු උණ රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ගොවී ගිය සතියේ රටපුරා ඩෙංගු උණ රෝගීන් 1114 දෙනකු හමු වූ අතර එය ඉකුත් සතියට සාපෙක්ෂව සියයට 18ක පමණ ඉහළ යාමකැයි ද ජාතික ඩෙංගු මර්දන එකකයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙන්ගු රොගය සුව කරන්න බෙහෙත් තියෙන්නෙ හොමියොපති වෙදකමෙ විතරයි. එ බෙහෙත් වලින් ඔබෙ සිරුරෙ ඇති ඩෙන්ගු වයිරසය විනාශ කර ඔබෙ ප්‍රතිශක්තිකරණ පද්ය ශක්තිමත් කරනව. එම නිසා කරුනා කර ඔබට ඩෙන්ගු වැලදුනා නම් හෝ වැල්දී ඇතිනම්, මෙ බෙහෙත් ලබා ගන්න.. ඔබ සුවපත් වී අන් අයට ඔබෙන් වයිස්‍රය හුවමාරු වෙන්න මදුරුවාට වයිරස් සපයන තවානක් වීමෙන් වලකින්න. හොදින් මතක තියා ගන්න.. රොහලෙන් විවෙක ගන්න කියා ඔබව නිවසට එවන්නෙ ශරිරය තුල සිටින වයිරසය විනාශ කරල නෙමෙයි..