(ආරියරත්න රණබාහු)
දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ඉරිදා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එහි පළමු දිනය වන ඉරිදා දින දි දිවයිනේ සෑම පරිශ්‍රයක්ම පරික්ෂාවට ලක් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
ගත වූ දින හතර තුළ ඩෙංගු රෝගීන් 676 දෙනකු පිළිබඳව වාර්තා වූ බව එම මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මෙම ඩෙංගු මර්දන සතියේදී දිස්ත්‍රික්ක 15ක ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd