IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඩී.එස්.ගේ නම හැළුවාට මහනුවර පුංචි මන්ත්‍රිවරු විරෝධයේ

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඩී.එස්.සේනානායක පුස්තකාල හා ශ්‍රවණාගාරයේ  නම ඉවත්කොට වෙනත් නමකින් එය විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම තරයේ හෙලා දකින බව මහනුවර සජබ හිටපු නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා පැවසීය.

ඩී.එස්.සේනානායක පුස්තකාලය හා ශ්‍රවණාගාරය ලෙස නම්කර තිබූ ගොඩනැගිල්ල 2004 වසරේ දී ගිනි ගැනීමෙන් පසු අලුතෙන් ඉදිකළ ශ්‍රවණාගාරය කරළිය ලෙස නම්කර නම් කොට තිබෙන බවත් ඩී.එස්.සේනානායක නම ඉන් හැලී ගියේ කෙසේද යන්න ප්‍රශ්න කළ යුතුව තිබෙන බවද ඊට විරෝධය පා නගර සභාවේ හිටපු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 30 දෙනකු එහි විවෘත කිරීමේ උත්සවය වර්ජනය කළ බවද මන්ත්‍රීවරයා පැවසීය .



අදහස් (6)

ඩී.එස්.ගේ නම හැළුවාට මහනුවර පුංචි මන්ත්‍රිවරු විරෝධයේ

Ajith Sunday, 17 December 2023 05:40 PM

රනිල් කියන්නේ පුස්තකාල ගිනි තියපු ඉතිහාසයක් තියෙන කෙනෙක්නේ...

:       1       4

රට පෙරට Sunday, 17 December 2023 05:49 PM

නීචයි නින්දිතයි තුච්චයි...!

:       1       3

NIMAL Sunday, 17 December 2023 05:51 PM

මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාල හා ශ්‍රවණාගාරයේ නම ඉවත්කොට වෙනත් නමකින් එය විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමක් නොව ඔහුව අපහසුතාවයට පත්කිරීමට කිසිවකු විසින් කරන ලද්දක් වන්නට පුළුවනි... මේ පිළිබඳව සොයාබලා වැරැදි නිවැරැදි කිරීම වැදගත්වේ...

:       0       1

Nimal Sunday, 17 December 2023 08:54 PM

මේ මිනිහා අපේ ජාතියේ පියාටත් නිග්‍රහ කරනවා

:       1       3

chandima Monday, 18 December 2023 12:59 AM

කලබල වෙන්න එපා,ඩී එස් ලාගේ වගේ ඕවා පවතින නම් නෙමෙයි .අන්තිම වතාවට නිසා නම පවත්වාගන්න තමුන්ගේ නම දාගන්නත් බැරි නැහැ .ඒ උනත් ඒවා බෝඩ් කෑල්ලට විතරයි .බෝඩ් කෑල්ල දිරලා ගියාම නමත් දිරලා යනවා .එතකොට ඒක කුණු ගොඩට විසික්කා කරලා සේනානායක මැති තුමාගේ නම දාගන්න පුළුවන්

:       0       3

ලුම්බිණි Monday, 18 December 2023 04:11 AM

ඩී.එස්.සේනානායක වෙනුවට ඩී ඒ රාජපක්ෂ නම දාන්න තමයි දැන් රනිල්ට ඕනෑ.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site