
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසළ පැමිණ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීමට විරෝධය දක්වමින් අද (24) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ටෙලිකොම් විකිණීමට, සේවක වරප්‍රසාද කප්පාදුවට සහ අයිතිවාසිකම් කඩකිරීම්වලට එරෙහිව විරෝධය දක්වන බව එම විරෝධයට එක්ව සිටි දහසක පමණ වූ ටෙලිකොම් සේවකයෝ පැවසූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටෙලිකොම් සේවකයෝ කොළඹ විරෝධතාවක
Bamunuarachchi Saturday, 25 November 2023 12:22 AM
රස්සාවට එනකොටනම් හතර වටේටම වැඳල ආවේ, දැන් උද්ගෝෂණ.
pakeer Saturday, 25 November 2023 09:46 AM
ඔබලාට ගෙවනවා හොඳටම වැඩියි. නුඹලා මොනවද කරන්නේ...? පිටරටවල හදන බඩු ගෙනැල්ලා මෙහෙ හයි කරලා සල්ලි ගරනවා. ඔබලාට වඩා ලක්ෂවාරයක් වැඩ කරනවා... ගාමන්ට් එකේ කෙල්ලොයි, තේ දළු නෙළන ගෑනුයි...