
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට විරෝධය දැක්වීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගනිමින් ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (19) විරෝධතාවක් පැවැත්වූහ.
ටෙලිකොම් සේවක අයිතිවාසිකම් වෙනුවෙන් වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට ටෙලිකොම් වෘත්තිය සමිති ශක්තිමත්ව පියවර ගනිමින් සිටින බවත් මෑන්පවර් ක්‍රමයට එරෙහිව අඛණ්ඩව ජයග්‍රාහීව සටන් කළ ටෙලිකොම් වෘත්තිය සමිති ඉතිහාසයේ අභිමානවත් මතකයන් හරහා සටන ජය ගන්නා බවත් එහි වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොර ගුහා .විකුනලම දාපියව්
ටෙලිකොම් දැනටමත් ප්‍රයිවටයිස් , අාන්ඩුවෙ කොටස හවුල් ගිවිසුමක් විතරයි තියෙන්න, මොන ළබ්...අ රැක ගන්නඩද මෙ වෘතීය කාක්කො සැරසෙන්නෙ.
ඔය ආයතනය දෙපාර්තමේන්තුවක්ව තිබුණා. 1991 ඔක්තෝබර් මස සංස්ථාවක් කළේ. ඒ කාලෙත් ඒකට විරුද්ධ වුණා.. බොහෝ සමිතිවල අය විශේෂයෙන් කම්කරු, ලිපිකරු අංශ... කොයි ආයතනය වුවත් කාලීන වෙනසකට භාජනය විය යුතුමයි. වර්ජන වල අවසාන ඵලය මහජනතාව පීඩාවට පත්වීම සහ තරගකාරී ආයතනය දෙසට ග්‍රාහකයා ඇදීයාමයි...