
(ප්‍රදීප් කුමාර)
මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි.
වට්ටප්පලේ කන්නකි අම්මාන් කෝවිලේ උත්සවයකට ගමන් කරමින් සිටි පිරිසක් මෙසේ අනතුරට පත්ව තිබේ.
මෙම අනතුරට පත්ව ඇත්තේ කිලිනොච්චි ධර්මපුරම් පදිංචි තරුණයින් පිරිසක් වන අතර තරුණයින් දස දෙනකු පමණ අනතුර සිදු වන අවස්ථාවේ ට්‍රැක්ටරයේ සිට තිබේ.
වේගයෙන් පැමිණි ට්‍රැක්ටරය වංගුවක් ගනීමට උත්සාහ කිරීමේදී මෙසේ පෙරැලි ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd