(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා එහි නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත්කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (24) දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ලෙස පත්වීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd