



(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් සංවිධානය කරනු ලබන ටෙක්නෝ ශ්‍රී ලංකා 2019, ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (11 ) ආරම්භ කෙරිණ.
මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.
ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ මහාචාර්ය එන්. රත්නායක, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන ඇතුළු මහත්වරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජනාධිපති විවෘත්ත කරපු එක විතරද මහජනතාවට වැදගත්? කවදා වෙනකම් තියෙනවද , මහජනතාවට විවෘත්ත පවත්නා වෙලාවල් මොනවද ඒවා නිවුස් එකට වැදගත් නැද්ද?
තව කී දවසක්ද ඉතින් කියල හිතෙනකොට දුකකුත් දැනෙනවා. මේවට තමයි කියන්නේ " නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලු දෙකම නෑ " කියල. ලබන මාසේ 16 වෙනිදාට කලින් පහුගිය කාලයේ යාගන්න බැරිඋන රටවල් දෙකතුනකටවත් යන්න බැලුවොත් නරකද අපේ මහත්තයෝ ?
සෙල්ලම් බඩු බලන්න ඇවිත්.
රටේ අනාගතය සදහා ආලෝකයක් වැටීමට මෙවර "විදුලි බුබුලක්" දල්වමු. ප්‍රතිපත්ති මත පමණි රට ඉදිරියට යන්නේ, බොරු පොරොන්දු දැන් හොඳටම ඇති.
එදා අපිට අයිතිව තිබුණු නැව් වික්කා.. මෙයා වරායන් වික්කා. දැන් සෙල්ලම් නැව් දිහා බලාගෙන ඉන්නවා. නිකන් බබා වගේ...
මෙවැනි නිපදවීම් කළ දරුවන්ටත් බුද්ධිමත් වැඩිහිටියන්ටත් මගේ ප්‍රණාමය. මෙතන කිසිම කෙනෙකුට වාචාල දෙඩවීමට නොදීම ගැන ඉතාම සතුටට පත් වෙමි.