
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරන නිලධාරියකුට පහරදුන් බව කියන පෙදරේරුවකු කාන්තාවන් ඇතුළු මගීන් පිරිසක ගේ පහර කෑමකට ලක්ව සුළු තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ පහරකෑමට ලක්වූ බව කියන ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන නිලධාරියා ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන නිලධාරියාට පහර දෙනවා දුටු දුම්රිය ස්ථානයේ රැඳී සිටි කාන්තාවන් සහ මගීන් පිරිසක් දුම්රිය වර්ජන ඇති කරන්න හදන්න එපා යැයි කියමින් මෙම පහරදීම සිදුකර ඇති බව පැවසේ.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටිකට් පරීක්ෂකට පහරදුන් පෙදරේරුවා මගීන්ගෙන් ගුටි කයි
කිරිපතා Saturday, 07 October 2023 10:43 PM
ආම වාතයටත් වැඩවරණ නිසා මගීන් බයෙන් ඉන්නේ...!
pakeer Sunday, 08 October 2023 01:06 AM
ඒ කියන්නේ ඔවුන්ගේ වර්ජනේ සාර්ථකයි. මරු ලංකාවක් තමයි.
Kumar Sunday, 08 October 2023 11:02 PM
ප්‍රතිචාර දක්වන අය කියන්නේ ප්‍රවේශ පත්‍ර නැතිව ගමන් කරන එක හරි කියලද