IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


ජවිපෙ විශ්වාසභංගය තුට්ටු දෙකේ වැඩක්

බිඟුන් මේනක ගමගේ 


ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ කේවල් කිරීමේ තීරක බලය ඉහළ ගිය බවත් ජවිපෙ එයින් කළේ තුට්ටු දෙකේ වැඩක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කළේය.


නුඹලා මා බේරා නොගන්නේ නම් ආණ්ඩුව බේරාගැනීමට මාගේ පක්ෂයේ ඡන්ද ලබා නොදෙන්නේ යැයි කියන්නට මෙමගින් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට අවස්ථාව උදා වී ඇතැයි ද ජවිපෙ එයින් කරන්නේ අනියමින් ඔහු ආරක්ෂා කිරීමක් යැයි ද වීරවංශ මන්ත්‍රීවරයා කීවේය. 


ජාතික නිදහස් පෙරමුණේ නායකයා මෙම අදහස් පළ කළේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාසයක් පිරෙන අද (21) මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හමුවීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.


රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ගැන කාදිනල්තුමන් දැනුම්වත් කළ බව ද මන්ත්‍රීවරයා කීය.


ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ මොහොමඩ් ඊබ්‍රාහිම් යනු රිෂාඩ් බදියුදීන්ගේ ද හිතවතෙක් යැයි ද එනිසා ජවිපෙ වුවමනාව තේරුම් ගත හැකි යැයි ද මන්ත්‍රී වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

ජවිපෙ විශ්වාසභංගය තුට්ටු දෙකේ වැඩක්

ඔබේ අදහස් එවන්න

දියත

පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 133 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 73 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


සි .අයි. ඩි බුද්ධි නිලධාරීන් යොදවා කළ සැලසුම අතේ පත්තුවෙයි
2024 මැයි මස 07 52 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට ගොස් කොන්ත්‍රාත


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 730 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්
2024 මැයි මස 07 2419 0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක


විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි
2024 මැයි මස 07 743 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1995 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1767 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site