
(සුජිත් හේවාජුලිගේ )
ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබාගැනීමටත් පොලීසිය ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහ ඕනෑම ආපදා තත්ත්වයකදී යෙදවීමට පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරින් යාත්‍රා සමඟ ස්ථානගත කර ඇති බව පොලීසිය පැවසීය.
ඒ අනුව, මෙම කොට්ඨාසයේ සහාය අවශ්‍ය විටෙකදී පහත දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වී සහාය ලබා ගැනීමට හැකියාව ඇත.
දුරකථන අංකය:
අධ්‍යක්ෂ / පොලිස් නාවික කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා -071-8591868
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd