IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජලය කපන්නා ආ සේවකයාට ගහලා

(පද්මසිරි ගාර්දියවසම්)

තංගල්ල දංකැටිය වීරමාවතේ නිවසක ජලය විසන්ධි කළ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයකුට  එම නිවසේ සිටි අයකු  පහරදී ඇතැයි තංගල්ල පොලිසිය කියයි .

පහරදී ඇත්තේ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ පයිප්ප වෑද්දුම් කරුවකු ලෙස කටයුතු කරන එච්.බී.සිරිශාන්ත නමැති සේවකයාටය.ඔහු ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .

තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිළධාරිනිය ඇතුළු සේවක පිරිසක් තංගල්ල ප්‍රදේශයේ ජල බිල්පත් නොගෙවූ අයගේ ජල සම්බන්ධතා විසන්ධි කිරීමට ගොස් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි .

 



අදහස් (1)

ජලය කපන්නා ආ සේවකයාට ගහලා

Hafeel Wednesday, 14 June 2023 02:25 PM

සමහරවිට අර නවීන් දිසානායකගේ ගෝලයකුද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site