(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජෙලට්නයිට් පුපුරන ද්‍රව්‍ය කූරු 318ක් සමග පුද්ගලයකු මන්නාරමේ ෙ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි හතළිස් හත් හැවිරිදි අයෙකි.
මොහු මේවා ධීවර කර්මාන්තයේ නිරතව සිටින අයකුට විකිණීම සඳහා රැගෙන පැමිණ ඇති බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd