IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජෙලග් නයිට් 525 සමඟ අයෙක් මාට්ටු

(සිතුම් චතුරංග)

මන්නාරම , පල්ලිමුනෙයි නිවසක් තුල සඟවා තිබූ ජෙලග් නයිට් පුපුරණ ද්‍රව්‍ය 525ක් අ‍ැතුලු පිපිරවීම් සදහා යොදාගන්නා උපකරණ තොගයක් සමඟ සැකකරුවකු අද(19) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.

පුපුරණ ද්‍රව්‍ය රැස්කරන පුද්ගලයකු සම්බන්ධයෙන් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන එ‍්කකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය හා පිපිරවීම් සදහා යොදාගන්නා උපකරන අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 

සැකකරු සතුව තිබී විද්‍යුත් ඩෙටනේටර් 354ක් පිපිරවීම් සදහා යොදාගන්නා සේවානූල් විශාල ප්‍රමාණයක් සොයාගත් බවත් පොලිසිය සදහන් කළේය.

අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම, පල්ලිමුනෙයි හි පදිංචි  48 හැවිරිදි පුද්ගලයෙකි.

 



අදහස් (0)

ජෙලග් නයිට් 525 සමඟ අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site