
(ඉන්දිකා රාමනායක )
බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අද (30) පෙරවරු වේ සිට පැය 10 ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනට පැමිණ පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ කර තිබු නියොගයකට අනුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අද පෙරවරු 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වොහාරික විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි අතර, මෙම ප්‍රශ්න කිරීම පස්වරු සවස් වනවිටත් අවසන් වී නොතිඹුණි.
( ඡායාරූපය- ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට ආගම යනු අදායම් මාර්ගයකි. අන් ආගම් වලට සහ සම්බුද්ධ දර්ශනයට ගැරහීමෙන් ඔහුගේ බැංකු පොත පිරෙනු ඇත. ඒ හැරෙන්නට මෙවැනි හිස් මිනිසුන්ගේ දැකිය හැකි අධ්‍යාත්මික වටිනාකමක් හෝ දියුණුවක් නැත.
දින 90 රඳවාගෙන ප්‍රශ්න කර එලියට දමන්න. ඉතුරු හරිය බෞද්ධ ජනතාව බලාගනී.
මේ රටේ තරම් මිත්යාදෘෂ්ටිකයින් වෙසෙන තවත් රටක් නැත. ඔක්කොම අනාගෙන,ගාගෙන ,අනිත් උන්ගේ ඇඟවල්වලත් ගාගෙන,උපදින්න ඉන්න එකාගෙත් ගාගෙන ඉන්නේ.සොභාවධර්මය විතරයි මිනිස්සුන්ට ,ගහකොළට පිහිටට ඉන්නේ ,ඔය ආගම් ඔක්කොම බොරු මොඩයිනේ !!! කොයි ජගතාද අපාය,දිව්‍යලෝකය බලලා අපහු ඇවිත් ඒ ගැන කිව්වේ ?
අඩේ!!!! මුගේ අර කට කනේ තිබ්බ හිනාව කෝ????? මූ එක පිටරට දාලා ඇවිත් ද ?