IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජෙරම් ප්‍රනාන්දු යළි රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා සම්බන්ධව රිමාන්ඩ් ගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 27 තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.



අදහස් (6)

ජෙරම් ප්‍රනාන්දු යළි රිමාන්ඩ්

sunil Wednesday, 13 December 2023 12:09 PM

අලි තිලිනයා.

:       13       12

CHAMILAWednesday, 13 December 2023 01:35 PM

බෝන් එගෙන් සුනිල්ට රිදිලා ලොක්කාව රිමාන්ඩ් කරපු එකට. මොවුන්ට කියලා තියනවා දුප්පත් බෞද්ධ ගෙවල් 5ක් හොයාගන්න කියලා, කටුනායක ඩෝම් එකට එන අයට...

:       4       18

kamal Wednesday, 13 December 2023 02:34 PM

දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා!

:       1       16

Sara Wednesday, 13 December 2023 05:12 PM

ඕක තමයි යථාර්තය! දෙවියෝ කරේ තියාගෙන නැටුවත් ජීවිතය වරද්දා ගත්තාම දෙවියෝත් අහක බලා ගන්නේ හරියට ' දැක්කෙත් නැහැ! දන්නේත් නැහැ වගේලු !

:       1       14

බද්රානි Wednesday, 13 December 2023 07:34 PM

මේ පාහරයන්ගේ අපාය දේශයේ කොහෙද බොලව් දෙයියෝ ඉන්නේ...? ඉන්න එවුන් ඔක්කොම යක්කුනේ බොලව්...මේ අපායේ යහමින් ජීවත් වෙන්න නම්, යකෙක් වගේ හෝ පුජකයෙක් වෙලා ගොඩ යමල්ලා...ලංකාවේ සියලුම ආගම් වල පුජකයෝ මෝඩයින්ව රවට්ටලා දිව්‍ය සැප විදිනවා...

:       1       1

jayasekara Thursday, 14 December 2023 09:35 AM

අහෝ දෙවියනි... රිමාන්ඩ් එකේ කූරු වලින් මොහුව ගලවා ගනු මැනව..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site