(රංජන් කස්තුරි)
ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත්කරනු ලැබ ඇත.
නිහාල් ජයතිලක මහතා කලක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ජාතික රූපවාහිනි සංස්ථාවේ සභපතිවරයා ලෙසත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඔහු කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරේ පිටිපස්සේ තවමත් බැසිල්...!