අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැලැස්ගමුව පොදු සුසාන භූමියේ දී අද (15) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ඒ මහතාගේ පවුලේ සාමාජිකයෝ, ඥාතීහු, කලාකරුවෝ, ප්‍රදේශවාසීහු ඇතුළු බොහෝදෙනෙක් පැමිණ සිටියහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව අත්වේවා විශිෂ්ඨයානෙනි!!!
කිසිම දේශපාලකයෙකුට හෝ පක්ෂයකට කඩේ නොගිය මුළු ජීවිතයම කලාව වෙනුවෙන් කැපකළ අපේ කාලයේ වීරයාට නිවන් සැප ලැබේවා...!!!
කවදාවත් නොපිරෙන අඩුවක් ඉතුරු කරලා ඔබ ගියාද මැතිදුනි ? හැකියාව දැනුම පමණක් නොව හදවතින් ම කලාව වෙනුවෙන් කැප වුන මෙවන් සැබෑ තරු අපිට ආයෙමත් දකින්න ලැබෙයිද නවකයන් අතරින් ?
මම මෙතන කියන්න යන්නේ මෙතනට අදාළ දෙයක් නොවේ. ඔය සිසිල් බීම තිබ්බට හාමුදුරුවෝ ඔක්කොම ඕවා පානය කරන්නේ නැහැ.