
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
භූමි කම්පාව හටගැනීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලෙස භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ජපාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉසූ දූපත් වෙත එරට වේලාවෙන් පෙරවරු 8.30 ට සහ ඔගසවාරා දුපත් වෙත එරට වේලාවෙන් පෙරවරු 9.00 මීටරයක් උස සුනාමි රළ ඇතිවිය හැකි බවට පවසමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
කෙසේ නමුත් තමන්ට භූමි කම්පාවක් ඇතිවුණු බව නොදැනුනේ යැයි දූපත්වාසීන් එන්.එච්.කේ රූපවාහිනියට පවසා තිබීම විශේෂත්වයක් විය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි